gossip lanka

ඒ වෙලාවට එන කාලකන්නි හැඟීම ගැන කියලා වැඩක් නෑ අයියේ.සල්ලි නිසා හිතට එන හැඟීම් නැතිකරගන්නවා මිසක් ඇත්තටම දැන් මේ ජීවිතේ ගැන කලකිරීමක් තියෙන්නේ...

නිරූපිකාවන් සහ නිලියන් මුදලට අලෙවි කරන ජාවාරමක් ගැන පසුගියදා වාර්තා වුනා 

මෙවන් සිදුවීම් ඔබ නොදන්නවා වුණාට අගනුවර විශාල වශයෙන් සිදුවෙනවා.

මේ කියන්න යන්නේ කොළඹ සල්ලිකාර නෝනාලා අතර සිදුවන තවත් එක් සිද්ධි දාමයක් ගැන.

මුදලට පිරිමින් අතට යන ගැහැනුන් ගැන පුවත් ඔබ නිරන්තරයෙන් අසා තිබෙනවා.

මේ කියන්න යන්නේ මුදලට ගැහැනුන් අතට යන පිරිමි ගණිකාවන් ගැන.

ලංකාවේ බොහෝ නොදන්නා කරුණක් තමයි පිරිමි ගණිකාවන් සිටින බවට.

ජනප්‍රිය ප්‍රවීණ නලු නිලියන් අතර විතරක් නෙවෙයි කොළඹ පොහොසත් සල්ලිකාර නෝනල අතට ගොස් ඔවුන්ගේ කාම පිපාසාව නිවනා තරුණයින් මෙරට සිටියි.

ලංකාවේ බොහෝමයක් සල්ලිකාර නෝනලාගේ ජීවිතයේ එකම අඩුපාඩුව වන ලිංගිකත්වය කෙසේ හෝ සංසිඳුවා ගන්නට ඔවුන් නොකරන දෙයක් නැති බව ඔබ දන්නවද ?

ඒ වගේම තමයි එවන් සල්ලිකාර නෝනලාට කඩවසම් සරාගී තරුණයින් සොයා දෙන්නට වෙනම කාන්තාවන් සිටින බවටත් බොහෝ වෙලාවට අහන්න ලැබෙනවා.

රොෂාන් යනු එවැනි පිරිමි ගණිකා සේවයේ යෙදෙන තරුණයෙක්.

" ඇත්තටම මේ ජීවිතය නිදහස්.හැබැයි සමහර ලෙඩ රෝග ගැන බයක් තියෙනවා.හම්බෙන ගාන ඒ හැමදේම අමතක කරවනවා අයියේ.එයාලට සෙක්ස් විතරක්ම නෙවෙයි ඕනි ආදරයත් ඕනි.මට එයාලව සෙට් කරන්නෙත් තවත් ගෑනු කෙනෙක්.ඔයා හිතන්න අයියේ මම සල්ලිකාර ගෑනු එක්ක ඕනි තරම් ඉඳලා තියෙනවා එක එක වයසේ අය එක්ක.සමහර වෙලාවට මගේ අම්මාගේ වයසේ අය ගාවටත් ‍යන්න වෙනවා අයියේ.ඒ වෙලාවට එන කාලකන්නි හැඟීම ගැන කියලා වැඩක් නෑ අයියේ.සල්ලි නිසා හිතට එන හැඟීම් මරාගන්නවා මිසක් ඇත්තටම දැන් මේ ජීවිතේ ගැන කලකිරීමක් තියෙන්නේ. "

මේ මට හම්බුන එක පිරිමියෙක් විතරයි.මේ වගේ දේවල් කරන පිරිමි රාශියක් මට හම්බෙනවා.තවත් කතා ගොඩාක් තියේවි.ඉස්සරහට කියවමු.
gossip lanka