gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දක්ෂතා තිබිය හැකි නමුත් ඔබ ලකුණු නොලබන්නේ නම් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ලහිරු තිරිමාන්න කියපු සැර කතාව

20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගයත් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එය 20-20 ලෝක කුසලානයක බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට ලක් වූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාස ගත වුණා.

කෙසේ නමුත් මෙය ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ගේ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ විචාරකයින්ගේ විවේචනයට ලක් වුණා.

කෙසේ නමුත් එම පරාජ‍යෙන් පසුව කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගැන වගේම ආකල්පමය වෙනසක් ගැන කතාබහක් ඇති වුණා.

මේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා කණ්ඩායම ගැන තබා තිබූ සටහන.

මිනිසුන් සෑම විටම සංසන්දනය කරන්නේ TALENT= SKILL පමණයි.

නමුත් ස්ථාවර පදනමක් මත ලකුණු ලබා ගැනීම ද කුසලතාවයක්.

ඔබට ලෝකයේ සියලුම දක්ෂතා තිබිය හැකි නමුත් ඔබ ලකුණු නොලබන්නේ නම් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka