gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවේ ඉපදෙන්න ඕනි කෙනෙක් ලංකාවේ ඉපදුණාම! : ඒ රූපය නම් ගැළපෙන්නෙම ඉන්දියාවට (PHOTOS)

මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ සමන්දිනි විදියට කාගේත් ආදරය ලබා ගන්න ඇය නමින් ඉෂංකා අබේසේකර.

ඉෂංකා කියනවාට වඩා මේ දිනවල ඇයව ගොඩක් දෙනෙක් දන්නේ සමන්දිනී විදියටයි.

ඉතින් ඒ වගේ ජනප්‍රිය චරිතයක් වෙලා ඉන්න ඉෂංකා පොඩි කාලයේ ඉදලම කලා ක්ශේෂ්ත්‍රයට හිතවත්කමක් දක්වනවා.  

කොහොමින් කොහොමහරි තාත්තයි ආච්චියි සහ පුංචි එක්ක හැදෙන ඉෂංකා තාත්තත් එක්ක පුදුම ලෙංගතු කමකින් ජීවත් වුණේ.

ඇය එතරම්ම තාත්තට ලං වුණේ පොඩි කාලේ ඉදලම ඇයගේ අම්මා වුනේ තාත්තා නිසා. 

කොහොම නමුත් ඉන්දියාවෙන් අපිට වන සංස්කෘතික බලපෑම සරල දෙයක් නෙවෙයි. සංස්කෘතික සහ කලාත්මක බලපෑම.

අපේ පිරිස් හරි ලැදියි ඉන්දියානු විලාසිතා අත්හදා බලන්න. ඉන්දියානු විලාසිතාවන්ගෙන් සැරසෙන්න.

ඉන්දියානු විලාසිතා නොකළත් ඇයගේ පෙනුම මතක් කරලා දෙන්නෙම ‘මලයාලම් සිනමාව’

ඒ බව මනාව වැටහේවි මේ ඡායාරූප ටික දැක්කාම.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka