gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුරේ කඩ ගානට ස්‌පා මධ්‍යස්ථාන පිරිලා... ගම් ඇතුලෙත් වැඩ පටන් අරං!

අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන මාස කිහිපයක් තුළ විශාල වශයෙන් වැඩිවී ඇති බව වාර්තා වේ.

රජය මඟින් එම මධ්‍යස්ථාන සඳහා නිසි ආකාරයෙන් නියාමනයක් සිදු නොකිරීම හේතුවෙන් මේ වනවිට ගම් වලට ගමන් ගන්නා අතුරු මාර්ගවලද සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමේ තත්ත්වය උදාවී ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

මෙම සම්බාහන මධ්‍යස්තාන නියාමනය කිරීමට නිසි නීතියක් ක්‍රියාත්මක නොකිරීමෙන් මෙම තත්ත්වයන් තවදුරටත් වර්ධනය විය හැකි බව ගම්වාසීන් පවසති.

එමෙන්ම ඔවුන් චෝදනා කරන්නේ සම්භාහන මධ්‍යස්ථාන සුලබ වීම් තුල පාරිභෝගිකයන් අඩුවීම හේතුවෙන් එම මධ්‍යස්ථාන වෙත පාසල් දරුවන්ද ගොදුරු කර ගැනීමේ උත්සාහයක ඒවාගේ හිමිකරුවන් නියැලී සිටිනා බවටයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka