gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"එයා මුලින්ම වීඩියෝ එක යවලා තිබ්බෙ අම්මට.. ඒත් සර්… අම්මා මට වචනයක් කිව්වෙ නෑ..." - සුරූපී ශිල්පිනිය කියන කතාව

එදා ආපු එක කෙල්ලෙක්ගේ කම්ප්ලෙන් එකක්. ඒ කෙල්ල රෑ පුරාම අඬලා මහා පාන්දර පොලිසියට ආවේ, දිග පැමිණිල්ලක් අරගෙන…

හරිම ලස්සන කෙල්ලෙක්.. පස්සෙ තමයි අපේ කට්ටියත්දැනගත්තෙ එයා ටිකක් හිට් කියලා…

කම්ප්ලෙන් එක ලිව්වට පස්සෙත් කෙල්ල ගියේ නෑ. ඇවිත් හිටියේ අම්මා එක්ක.. එයාට ගෙදර යන්න බෑ කිව්වා‍, මේකට විසඳුමක් ලැබෙනකන්..

ඒ වෙනකොටත් වීඩියෝ එක – – – – කියන සයිට් එකට අප්ලෝඩ් කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, එක එක ෆේස්බුක් පේජ්වලිනුත් ඒක ගැන පෝස්ට් දාලා තිබ්බා…

කෙල්ල හිටියේ මැරෙන්න ඔන්න මෙන්න…එයාට ඒ කම්පනේ ඕනෑවට වැඩි කියලා මට තේරුණා !අපි කොහොම හරි වීඩියෝ ටික අයින් කරගත්තා.

ඒ කෙල්ල පව් !!

“…ඒ වීඩියෝ එක ලීක් කළේ එයා කියලා මම දන්නවා ! මට ඕනි නෑ කියන්න ඒ ඉන්නෙ මම නෙවෙයි කියලා..හැබැයි… මට එයාගෙන් අහන්න දෙයක් තියනවා !ඇයි එයා මට මෙහෙම කළේ කියලා…? 

සර්… මං මගේ ඇඟ පෙන්නුවේ එයාට විතරයි.. මම ඇඳුම ගළවන්න කලිනුත් කිව්වා ඒක. ඒත් මටත් නොදැන එයා මාව රෙකෝඩ් කරලා තිබ්බා..”

“අපේ එෆෙයා එක කැඩුනේ එයාගේම වරදින්. එයා වෙන කෙල්ලෙක් එක්ක කරපු සෙක්ස් චැට් එකක් මගේ අතටම මාට්ටු වුණු නිසා. එදා රංඩු කරලා අයින් වුණාට පස්සෙ එයා
මගෙන් සමාව අරන් වැරදි හදාගන්නම් කිව්වා. ඒත් මට ඕනි වුණේ නෑ,එයාට තව චාන්ස් එකක් දෙන්න.. ඒ වෙනකොටත් මගේ හිත බිඳිලා ඉවරයි..”

“පස්සෙ එයා ඇවිටිලි කරන්න ගත්තා. මගේ හිත එහෙම උණු වුනේ නෑ සර්.. එයා ළංවෙන්න හදනකොට මට අර චැට්එක මැවෙනවා. අන්තිමට මේ මිනිහා මාව බ්ලැක්මේල් කරන්න ගත්තා.එයා එක්ක නාවොත් මගේ වීඩියෝ තියෙනවා, ඒවා වටේම යවනවා කියලා..

“මම ගණන් ගත්තෙ නෑ. මම හිතුවෙ එයා බොරුවට කියනවා කියලා ! පස්සෙ තමයි දැනගත්තෙ. ඒක බොරුවක් නෙවෙයි. එයා මුලින්ම වීඩියෝ එක යවලා තිබ්බෙ අම්මට..

ඒත් සර්… අම්මා මට වචනයක් කිව්වෙ නෑ. මාව බදාගෙන ඇඬුවා විතරයි. මගේ හිත හැදුවා. එයාමයි කිව්වෙ පොලිසියට යමු කියලා..”

ඒ කොල්ලව පස්සෙ ඇරස්ට් කළා. මිනිහගේ ගැලරියෙම හිටියේ ගෑනු…මේ විදිහටම ගොඩක් අයව බ්ලැක් මේල් කරලා හෝටෙල්වලට ගෙන්න ගන්නවලූ…!!

පස්සෙ නඩු අහලා රිමාන්ඩ් කළා…නිදහස් වුණේ ළඟදී.. නිදහස් වෙලා මාසෙකට විතර පස්සෙ ඇක්සිඩන්ට් එකකින් නැතිවුණා..

දන්නවද මචං.. උගේ අවයව චප්ප වෙන්න ලොරියක් උගේ බයික් එක යට කරන් ගිහින්…හැමෝම කිව්වා, ගෑනූ ළමයින් ගොඩකට කරපු දේවල් ඌට පඩිසන් දෙන්න ඇති කියලා..

මට ත් හිතෙනවා එහෙම වෙන්නැති කියලා.
(සත්‍ය කතාවක් වන අතර, නම් ගම් සහ ස්ථාන පුද්ගලිකත්වය තකා වෙනස් කර ඇති බව සලකන්න.)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka