gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මගේ පෙනුම පුංචි කාලෙ ඉඳලම මෙහෙමයි. මතක ඇති කාලෙකට ගවුමකට කියලා ඇන්දේ ඉස්කෝලෙ යුනිෆෝම් එක විතරයි” – අංජලී

රියලිටි තරඟාවලියක් හරහා කරළියට ඇවිල්ලා බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය ආදරය දිනා ගත්ත තවත් ආදරණීය ගායිකාවක් තමයි අංජලී හේරත් කියන්නේ. ඇය සුන්දර නුවර කලාවිය නියෝජනය කරමින් තමයි ඒ තරඟයට සහභාගි වුණේ.

බොහෝ දෙනෙක් ඇයගේ කටහඬට ආදරය කරා වගේම ඇයගේ නිහතමානීත්වයටත් ආදරය කළා.ඒ වගේම මතක් කරන්න ඕනේ අන්ජලි කියන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංගීත අංශය නියෝජනය කරන දක්ෂ තරුවක්.

ඇයට විශ්වවිද්‍යාලයට යන්න වරම් ලැබුණත් ඇය ඒ මඟ තෝරගන්නේ නෑ.හේතුව ඇයට අවශ්‍ය වෙනවා යුනිෆෝම් එකක් අඳින රස්සාවක් කරන්න.එනිසා තමයි ඇය ගුවන් හමුදාව තමන්ගේ රස්සාව විදිහට තෝරගත්තේ.කොහොම නමුත් බොහෝ දෙනෙක් සඳහන් කරන විදිහට ඇයගේ පෙනුම ඒ වගේම ගායනා කරන ගීත පරස්පර විරෝධී. ඉතින් ඇය කොල්ලෙක් වගේ අඳින්න පළඳින්නේ. ඒ පෙනුම ගැන අහපුවහම ඇය කිව්ව මේ වගේ කතාවක්.

“මේ පෙනුම ඉතින් මම පුංචි කාලේ ඉඳලම පවත්වාගෙන ආපු එකක් මතක ඇති කාලෙක ගවුමකට කියලා ඇන්ඳේ ඉස්කෝලේ යුනි ෆෝම් එක විතරයි.උසස් පෙළෙන් පස්සේ කොණ්ඩෙත් කොටටම කැපුවා. ඒ හැමදේම මගේ පහසුවට කරපු දේවල්. හැබැයි මගේ පෙනුමට අනුව මට බයිලා ගීත ගායනා කරන්නත් හොඳ හැකියාවක් තියෙනවා”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka