gossip lanka

යවලා තියෙන්නේ ගම් ආරක්ෂා කරන්න කියලා! රුසියාවේ යුද්ධ කරන්න ගිහින් තුවාල වෙලා අනූ නවයෙන් ජීවිතය බේරගෙන ආපු සෙබළෙක් වෙච්ච සියල්ල හෙළිකරයි!

යුක්රේනයට එරෙහිව සටන් කිරීම සඳහා රුසියානු යුද පෙරමුණට ගොස් සිටි ශ්‍රී ලාංකා නාවික හමුදාවේ හිටපු සෙබළෙක් දරුණු තුවාල සහිතව දිවි බේරාගෙන යළි මෙරටට පැමිණ තිබෙනවා. 

මිනිස් ජාවාරම්කරුවන්ගේ කූට උපක්‍රමවලට හසුවී විශාල මුදලක් වැයකර ඔහු රුසියාවට ගොස් ඇති අතර, එහි යුද පෙරමුණේදී ඔහු මුහුණ දුන් අත්දැකීම් මාධ්‍ය හමුවේ විස්තර කර තිබිණි.
gossip lanka