gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"දෙයියනේ...උසස් පෙළ පන්ති ගිය පුතා නිවසේ මෙහෙකාරිය එක්ක ලැගුම්හලක..." - අන්තිමට වුණ දේ මෙන්න

නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කරන 35 හැවිරිදි කාන්තාවක් සමග උසස් පෙළ සිසුවෙකු ලිංගිකව හැසිරීමේ පුවතක් වාර්තා වනවා.

මෙම මෙහෙකාරිය මීට වසරකට පමණ පෙර අදාල නිවසේ සේවය කිරීමට පැමිණ ඇති අතර එම නිවසේ දෙමාපියන් විධායක ශ්‍රේණියේ කොළඹ ප්‍රදේශ පුද්ගලික අංශයේ සේවයේ නිරත වන අය වනවා.

මෙහෙකාරිය සිය ස්වාමිපුරුෂයාගෙන් වෙන් වුන අයෙක්.

පාසල් සිසුවා ජංගම දුරකථනයෙන් නිල් චිත්‍රපට බැලීමට ඇබ්බැහි වූවෙක් වන අතර මෙහෙකාරිය නිවසේ සේවය කිරීමට පැමිණ සති කිහිපයකට පසුව දිනක් තරුණයා ඇය නාන අයුරු හොර රහසේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇත.

අනතුරුව එම වීඩියෝව ඇයට පෙන්වා ඇති අතර තරුණයා එය මකා දැමීමට නම් තමන්ගේ ලිංගික ආශාවන්ට අවස්ථාව දෙන ලෙසට ඉල්ලා තිබෙනවා.

එය ප්‍රතික්ෂේප කරමින් සිටි මෙහෙකාරියට තමන් ආදරය කරන බව පවසා මුසා බස් දොඩවමින් මාස කිහිපයක් කල් ගත කර ඇති අතර අනතුරුව ඇය තරුණයාට කැමැත්ත පල කිරීමෙන් පසුව දෙදෙනා ලිංගික සබදතා නිරන්තරව පවත්වා තිබෙනවා.

පසුගිය දිනෙක රාජකාරියට ගිය තරුණයාගේ පියා අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවසට පැමිණෙන විට සිය පුතා නිවසේ මෙහෙකාරිය සමග නිදියහනේ ලිංගික එක්ව සිටින අයුරු දැක කෝපයට පත්ව දෙදෙනාටම පහරදී ඇත.

අනතුරුව මේ පිළිබදව කිසිවකුටත් ප්‍රකාශ කළහොත් පොලීසි යන බව පියා මෙහෙකාරියට තර්ජනය කර මුදල් ද නොගෙවා නිවසින් පිටමං කර තිබෙන අතර ඉන් නොනැවතුණ තරුණයා මෙහෙකාරිය සමග ලැගුම්හල් වලට ද ගොස් ඇති අතර, එය දුටු ප්‍රදේශවාසියෙක් තරුණයාගේ නිවසට දැනුම් දී තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka