gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අනේ එයාට සිහිය නැති වුණා.. ටිකක් ඇවිල්ලා බලන්න පුළුවන්ද..?" හෝටල් කාමරයක මියගිය 23 හැවිරිදි තරුණියගේ මරණය ගැන සැකයක්!

මේ තවත් එක් අභිරහස් මරණයක්..

අගක් මුලක් සොයාගන්න බැරි වුණ මේ කතාව ගැන බොහෝ දෙනාට ඇත්තේ ප්‍රශ්නාර්ථයක්..

අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් අභිරහස් ලෙස මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා..

මෙලස මියගොස් ඇත්තේ 23 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්..

ඊයේ සවස හෝටලයේ නවාතැන් ගෙන සිටි යුවළක් අතරින් කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා...

මියගිය තරුණිය පුද්ගලයෙකු සමග ඊයේ සවස අදාළ හෝටලයට පැමිණ එහි කාමරයක නවාතැන්ගෙන ඇති අතර, ඊට ටික වේලාවකට පසුව ඇය සමග සිටි පුද්ගලයා විසින් තරුණිය සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමනාකාරීත්වය දැනුවත් කර තිබෙනවා..

පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ..

අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka