gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඒ පොලිටීශියන් ලක්ෂ 5ක් දෙනවා කිව්වා ඒ වැඩේට... ඒත් කිසි කෙනෙක් ඒ දේට කැමති වෙයි කියලා මම හිතන් නෑ" - ෆිල්ම් දෙකක රඟපාපු, මොඩ්ලින් ෆීල්ඩ් එකෙත් ජනප්‍රිය නිළියක් ලොකු ලොක්කන්ගේ රෙදි ගලවයි

ගණිකාවෝ කියලා හංවඩු ගහන උන්ට ජීවිතයක් තියනවා. ඒක උන් අත්විඳින උන්ට අයිති ජීවිතේ.

ඒ දේ කොහොම වුණත් උන්ගේ ඇතුළාන්තය ලස්සන සහ සුන්දර එකක් නෙවේ. (නිකමට හිතන්න අපි ආසම නැති කෙනෙක් එක්ක ශරීර ගනුදෙනුවක් කරන එක කොයි තරම් නම් අමාරු කාරණාවක් ද කියලා...)

මේකත් ගණිකාවක් ගැන කතාවක්. හැබැයි ඒ ඔබට හුරු පුරුදු වීදි සැරිසරන එකියක් නෙවේ. සුඛෝපභෝගී ඝනයේ එකියක්.

එයාව මුණ ගැහෙන එක ලේසියෙන් කරන්න බැහැ. තමන්ගේ ගාණ අතට ලැබෙනවා නම් ඒ කෙනා කවුද කියන එක ගැනත් එයා තැකීමක් කරන් නැහැ.

'මගේ ජීවිත කතාවේ ඉතින් ලියන්න තරම් දෙයක් නැහැ. මම හරිම දුක් විඳපු කෙනෙක් කියලා බයිලාවක් ගහන්නත් ඕනේ නෑ. මම කොහොමත් ඉස්සර ඉඳන්ම සැපට හැදුනු කෙල්ලෙක්...'

'සෙක්ස් ගැන මුල්ම අත්දැකීම මම ලැබුවේ කොළඹ ආවම... ඒක හරිම නැවුම් එකක්. මම ඒකට ඇබ්බැහි වුණා. පස්සෙ මම මොඩ්ලින් වල ගොඩක් ලොකු දුරක් ගියා. ඩිරෙක්ටස්ලා කිහිප දෙනෙක්ට ඇඟ පෙන්නුවට පස්සෙ මට ෆිල්ම් දෙකක විතර රඟපාන්නත් චාන්ස් ලැබුනා...'

'නිළියක් වුණ එක මට හරි ලේසි වැඩක් වුණා මගේ වැඩේට. ලංකාවේ ගොඩක් දන්න කියන මහාචාර්‍යවරු මාව හොයන් ආව. එයාලාට තිබ්බෙ අමුතු ආසාවල්. එක්කෙනෙක් හිටියා නිතරම ටීවී එකේ ඉන්න... එයා ට ඕනේ උනේ මගේ ඇඟ නෙවේ. එයාගේ බිරිඳ විදිහට මම රඟපාන එක..'

'තව දවසක් ලංකාවේ ගොඩක් ජනප්‍රිය පොලිටීශියන් කෙනෙක් ආවා. මිනිහා ට තිබ්බෙ අමුතුම ආසාවක්. ඒකට නම් මෙලෝ ගණිකාවක් කැමති වෙන්නෙ නෑ. මිනිහට ඕනේ පපුව ලොකු මහත කෙල්ලන්ව. මම මිනිහා ගැන නොදැන හා කිව්වා. අම්මෝහ් මිනිහා දීපූ වද... මිනිහාට ඕනෙ අපිට හිරිහැර කරන්න.

එක පාරක් මාව වීසි කරපු පාර නහයෙනුත් ලේ ආවා. ඒත් ඉවසන් උන්නා. මොකද මිනිහා ළඟ හිටපු දවස් දෙකට මට ලක්ෂ 5ක් ගෙව්වා. ඇතිනේ ඉතින් හොඳටම..'

'තව නම් කතා තියනවා ඕන තරම්. ආයෙ වෙලාවක එන්නකෝ කියන්නම්. ගොඩක් ඔය ලොකු මහත්වරුන්ගේ කෙරුවාවල් ඇහුවම ඔයාටත් පුදුම හිතෙයි. --- පොලිටීශියන් කාලයක් ඇමති කෙනෙක් වෙලත් හිටියා. අපරාදේ කියන්න බෑ මිනිහා හෙනට සලකනවා මට..'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka