gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"බෑ මන් එන්නෙම නෑ.." - කුණු ඇළට පැන්න කුඩු රැජිණ කුණු ඇළේම බෑ කිය කිය යකා නටලා (VIDEO)

ඊයේ  (03) දිනයේ කදිරාණවත්ත මත්කුඩු රැජින නමින් හැඳින්වෙන 45 හැවිරිදි කාන්තාවක් දැඩි පරිශ්‍රමයකින් පසු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකාර මෙම කාන්තාවගේ නිවස වැටලූ අවස්ථාවේ ඇය අසල වූ කුණු ඇළකට පැන පලා යාමට තැත් කර ඇත.

ඉන් පසුව එම ස්ථානයට තවත් අමතර පොලිස් නිලධාරින් කණ්ඩායමක් ද ගෙන්වා තිබෙනවා.

පසුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, පොලීසිය සඳහන් කළේ රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ඇය සතුව තිබිය දී සොයාගත් බව ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka