gossip lanka

ඉන්ධන මිල ගැන ගත් තීන්දුව මෙන්න

මෙම මාසයේදී සංශෝධනයකින් තොරව ඉන්ධන මිල ගණන් පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත.

ඉන්ධන මිල සංශෝධනය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මිල ගණන් සංශෝධනය විය යුතුව තිබුණද රජය විසින් තීරණය කර ඇත්තේ පවතින මිල ගණන් මෙම මාසයේද පවත්වාගෙන යාමටය.
gossip lanka