gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මම දෙමල නිසා තමයි තුමිදුමට කැමති වුණේ…ගෙදරින් අකමැති උනොත් මං මේක කරන්නෙ නෑ කිව්වා” – කළනි දොඩම්තැන්න

කූඹියෝ,සහෝදරයා වැනි ටෙලි නිර්මාණ හරහා බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත්තු ආදරණීය කලාකරුවෙක් තමයි තුමිදු දොඩං තැන්න කියන්නේ.තුමිඳු ගැන කතා කරද්දි ඔහු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය පුරාවටම අද්විතීය ගමන් මගක් නිර්මාණය කරගත්තු දක්ෂ කලාකරුවෙක්.

ඔහු සරසවි අධ්‍යාපනය ලබලා වැඩිදුරටත් රංගනය පිළිබඳව ඉගෙන ගන්නවා.ඊට අමතරව ඔහුගේ දැනුම තවත් නව පරපුරක් වෙනුවෙන් ලබා දෙන්න තුමිඳු අමතක කරන්නේ නෑ.ඒ වගේම මතක් කරන්න ඕනේ ඔහු මේ වෙද්ද විවාහකයි ඒ වගේම ආදරණීය දරුවෙකුත් ඔහුට ඉන්නවා.ඒ සියලුම සාර්ථකත්වයන් පිටිපස්සේ ඉන්නේ තුමිඳුගේ ආදරණීය බිරිඳ.ඇයත් රංගන ශිල්පිනියක් ඇය නමින් කළනි දොඩම් තැන්න.ඇය තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන එක්තරා වැඩසටහනකදි කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

“මට ගෙදරින් අකැමැති වුණොත් මේක කරන්න බැහැ..හේතුව මගේ ලෝකෙ හරිම පොඩී.මට ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි නංගියි අක්කගෙ බබයි.ඉතින් මගේ ජීවිතේම ඒක තමයි.ඒ නිසා මට ඒගොල්ලන්ව හර්ට් කරලා තීරණයකට යන්න අමාරුයි.මම කිව්ව අපේ ගෙදරින් කැමතියි නම් මට ප්‍රශ්නයක් නෑ කියලා ඊට පස්සේ මම කිව්වා ඔයාලගේ ගෙදරටත් ඔයා කියන්න කියලා කියලා කියලා.

ඊට පස්සේ තුමිදුගේ යාළුවෙක් කියලා තියෙනවා ඒගොල්ලෝ සිංහල නෙවෙයි නේද කියලා.ඒ වෙද්දී මමත් එයාට ඒක කියල තිබ්බ නැහැ. මොකද අපි කැමති අකමැති දේවල් කතා කරාට ඒ දේවල් කතා කරලා තිබුණේ නැහැ.එයා මාර විදිහට සතුට ඕනා මම ටැමිල් කිව්වහම.එයා මට කැමති වෙන්න එක හේතුවක් තමයි ඒකත්.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka