gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දමිතාගේ කකුල් මසාජ් කරවගෙන මටම ඇරියා... දේපල කොල්ල කෑවා - මාධ්‍ය හමුවක හඬපට එලියට (VIDEO)

රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා එක්ව තමන් විශාල මූල්‍ය වංචාවකට හසු කළ බවට පුද්ගලයෙකු චෝදනා එල්ල කරයි.

තමන් විදේශගත කරන බව පවසමින් ඔවුන් දිගින් දිගටම තමන්ගේ සියලු වස්තුව දේපළ ඔවුන් දෙදෙනා විසින් සැලසුම් සහගතව සූරා කෑමකට ලක් කල බවටත් ඔහු චෝදනා කරයි.

තමන් මෙම යුවල සමග බොහෝ හිතවත් වූ ඔවුන්ගේ නිවසේම වාසය කළ බවත් එක් අවස්ථාවක දමිතා අබේරත්න මහත්මියගේ කකුල් මසාජ් කරන්නයිද ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළාය.

දැනටමත් තමන් රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුවෙමින් ඇති බවත් ඔහු කියා සිටීම.

මෙවන් ආකාරයේ කටයුතු අසාධාරණයන්ට ලක් වූ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින බවත් මෙම අදාළ විමර්ශන කටයුතු ඉදිරියට යද්දී ඔවුන් ද ඉදිරියට පැමිණ ඒවා හෙළි කරනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

හෙතෙම මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.

දමිතා අබේරත්න මහත්මියගේ සැමියා ඩුබායි රාජ්‍යයේ සිරගතව සිටි පුද්ගලයකු බවත් ඒ එරටදී සිදු කරන ලද මුදල් වංචාවක් සම්බන්ධයෙන් බවද පැවසූ ඔහු තමන් ද මත්පැන් පානය කිරීම නිසා එම බන්ධනාගාරයේම සිටි බවත් එහිදී ඇති වූ සම්බන්ධතාවයක් මත ඔවුන් හඳුනාගත් බවත් හෙතෙම එහිදී තවදුරටත් සදහන් කලේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka