gossip lanka

"දෙයියනේ..." මෙහෙම දේවලුත් වෙනවද? අවුරුදු 19ක අක්කාට, අවුරුදු 15ක මල්ලී අමුතු වැඩක් කරලා!

19 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළ බව කියන පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක පාසල් සිසුවෙක්.

මෙම දෙදෙනාම එකම ප්‍රදේශයක පදිංචිව සිටි ඇති අතර ආරවුලක් නිසා මෙම අතවරය සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

19 හැවිරිදි තරුණියගේ මව පොලිසියට පැමිණ සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර උතුර පොලිසිය සිදුවීම සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
gossip lanka