gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උපන් දිනය වෙනුවෙන් ශෙහානි කරපු ෆොටෝ ෂූට් එක සමාජ මාධ්‍ය කලඹයි (PHOTOS)

ගීත රූප රචනාවලින් සහ නිවේදිකාවක් ලෙස කලා ගමන ආරම්භ කර මේ වන විට පුංචි තිරය හැඩගන්වන ශෙහානි කහඳවල ප්‍රේෂක හදවත්වලට ඉතා කෙටි කලකින්ම සමීප වූ රංගන ශිල්පිනියක්.

කාලෙන් කාලෙට විවිධ චරිත හරහා මුණ ගැසෙන, සමාජ මාධ්‍යයේ කතා මවන ශෙහානි මේ දිනවල සල්ලි පොකුරු ටෙලි නාට්‍යයෙන් කරළියට එන්නේ වෙනස්ම මුහුණුවරකින්.

ඇයගේ තියෙන සුරූපී බව සහ සරාගී බව නිසාම ඇයට ලැබෙන ප්‍රතිචාරත් ඉතාමත් ඉහලයි.

ඉතින් ශෙහානි සිය උපන්දිනය වෙනුවෙන් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තියෙනවා.

බලන්නකෝ ඒ ලස්සන ඡායාරූප පෙල..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka