gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මරණයත් මිල වැඩි වෙයි... සොහොන් අඩි හතර 180,000 තෙක් ඉහලට!

කොළඹ මහ නගර සභාව විසින් සොහොන් කොතක් සඳහා අය කරන ගාස්තුව ක් ඉහළ දමා තිබේ.

ඒ හේතුවෙන් කොළඹ නාගරිකයන්ට මරණය ද වියදම් අධික කටයුත්තක් වී ඇත.

වර්ග අඩි දෙකක සොහොනක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 180,000 දක්වා නගර සභාව විසින් ඉහළ දමා ඇත.

මෙම ප්‍රමාණයේ කුඩා ඉඩක මිහිදන් කළ හැක්කේ මියගිය අයෙකුගේ අළු බඳුන පමණකි.

මෙසේ ගාස්තු වැඩිකර ඇත්තේ ඉඩමවල වටිනාකම වැඩිවීමට සමගාමීව බවද නගර සභාව සඳහන් කරයි.

මේ අතර කොළඹ නගර සභා සීමාවේ පදිංචිකරුවෙකුට තුළ ආදාහනාගාර ගාස්තුව රුපියල් දහසේ සිට රුපියල් දස දහස දක්වාත් නගර සභාවෙන් පිට පදිංචිකරුවන් සඳහා රුපියල් 20,000 දක්වාත් ඉහල නංවා තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka