gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“තමන්ගේ සතුට වෙන කෙනෙක් ළඟ හොයන්න එපා..” – උමාලි මේ කියන්නේ තමන්ගේ සතුටට තමන්ටම හේතුවක් වෙන්න කියලද?

උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.

හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.

ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.

ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.

උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.

පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.

ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.

ඉතින් උමාලි කාලෙන් කාලෙට ඇගේ සමාජ මාධ්‍ය තුළින් පළ කරන්නේ වෙනස් වෙනස් අදහස්.

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක් ගැන.

හැම වෙලාවකම තමන්ගේ සතුට තව කෙනෙක් තුළින් හොයන්න එපා.

තමන්ගේ සතුට රැඳෙන්නේ තමන් තුළමයි.. අපි බොහෝ දෙනෙක්ට අමතක වෙච්ච මේ කාරණාව උමාලි මෙන්න මේ විදිහට නැවතත් සිහිපත් කරනවා..

ඇගේ සමාජ මාධ්‍ය පිටු අතර ඒ ගැන මෙන්න මේ විදිහට සටහන් වෙලා තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka