ශිරෝෂි රොමේෂිකා වගේම අමායා අධිකාරි කියන්නෙත් මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හඳුනන ජනප්‍රිය චරිත ද්විත්වයක්...
ඒ දෙන්නා ගොඩක් වෙලාවට එකට එකතු වෙලා වැඩ කටයුතු කරන අවස්ථා දැක ගන්නේ නැති වුනත්, ක්ෂේත්‍රය ඇතුලේ එකතුවෙලා ඉන්න හොඳ යාළුවො දෙන්නෙක් කියලා අමායාවත් ශිරෝෂිවත් හඳුන්වලා දෙන්න පුළුවන්...
ඉතින් පසුගිය දවසක විශේෂ අවස්ථාවකට යන්න සහභාගී වෙච්ච වෙලාවක මේ දෙන්නා එකතුවෙලා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා...
කොහොමද බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන...