gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“අපි දෙන්නා හග් කරන වීඩියෝ එක යනවා නේද හෝ ගාලා?” – රන්ජන්, සුරූපී නිළියක් එක්ක කතා කරපු දේවල් එළියට!

රන්ජන් රාමනායක කියලා කියන්නේ සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරී සාමාජිකයෙක්.

රන්ජන් සිරගත වෙලා ඉන්න කාලේ ගොඩක් දෙනෙක් ඔහු වෙනුවෙන් කතා කළා.

ඒ කොහොම වුණත් රන්ජන්ගේ දේශපාලන භූමිකාවට වඩා ගොඩක් දෙනෙක් කැමති ඔහුගේ රංගන භූමිකාවට.

රන්ජන් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය තරුවක් බවට පත් වෙලා.

මේ දිනවල රන්ජන්ගේ අපූරූ වීඩියෝපටයක් සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

ජනප්‍රිය රංගන ශිල්පිනි ගීතිකා රාජපක්ෂ හා සංවාදයක යෙදෙන අතරතුර දී යම් ක්‍රීඩාවක යෙදෙන මේ වීඩියෝ පටයට රන්ජන්ට ප්‍රිය රසිකයෝ විවිධ ප්‍රතිචාර දක්වලා තිබුණා.

ගීතිකා – ‘රන්ජන් අයියේ…. හොඳින් ඉන්නවා….’ 

රන්ජන් – ‘අදත් මාව පරද්දන්න ද යන්නෙ…???’

ගීතිකා – ‘අනේ නෑ දෙයියෝ… එහෙම පරද්දන්න නෙවෙයි, ඔයාව බලලා යන්න ආවේ…’ 

ගීතිකා – ‘මේ පාර මාලිමාවට ද කියලා අහනවා අයියේ…’

රන්ජන් -‘ඡන්දේ කිට්ටු වෙලා තීරණය කරමු….’ 

රන්ජන් – ‘ඔයා ගෙදරද ඉන්නෙ, අපි දෙන්නා හග් කරන වීඩියෝ එක යනවා නේද හෝ ගාලා….’ 

ගීතිකා -‘ඔව් අනේ… හග් කරන්නත් බෑ දැන්…’

රන්ජන් – ‘කට්ටිය අහනවා ගැහුවද කියලා, ඔයා වරදක් කරලා නෑනේ ගහන්න.. මම කිවුවා, ෂූටිං පරක්කු වුණු නිසා දවසක් ඔයාට ගුටි දුන්නා කියලා….’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka