gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඔයාගේ Fashion එකත් එක්ක ජීවත් වෙන්න... අපි කවුරුත් Perfect නෑ..." - කාලෙකට පස්සේ රයිනි කියන්න කතාව මොකද්ද..? (PHOTOS)

ඇය ගොඩක් සුරූපී තරුවක්..

ඒත් එක්කම ඇගේ ඇගේ ගායනාවලට වශී වුණ ගොඩක් දෙනෙක් ඉන්නවා...

රයිනි කියන්නේ අද වෙනකොට කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් වෙලා... ඉතින් ඇය මෙන්න මේ අවුරුද්ද මුලදීම මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.. 

ඉතින් කවදත් වෙනස් වැඩ කරන රයිනි මේ වෙනස් වැඩෙන් පස්සේ කියලා තිබුණේ මෙහෙම කතාවක්.. අපි කාට වුණත් අපිට අනන්‍ය වෙච්ච දේවල් තියනවා..

ඒවත් එක්ක ඉස්සරහට යන එක හරි පහසුයි.. මොකද අපි කවුරුත් Perfect නෑනේ...

ඉතින් සරල වෙන තරමටම අපේ ජීවිත ගොඩක් ලස්සනට ගලාගෙන යනවා කියන එක තමයි ඇය මේ කියන්නේ... 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka