gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අසභ්‍ය වීඩියෝ නරඹා විකෘති හැසිරීම්වලට බල කරලා...බිරිය රෝහලේ..... ගම්පොළින් ඇහෙන පුදුම හිතෙන කතාවක්!

අසභ්‍ය වීඩියෝ නරඹා සිය බිරියට ඒවා පෙන්වා එවැනි විකෘති හැසිරීම්වල යෙදෙන ලෙස බල කළ අයකු  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වටදෙණිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම තැනැත්තා අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවකු බව ප්‍රශ්න කිරිම්වලදි හෙළිව ඇත.

වෙනත් පුද්ගලයන් සමග අස්වාභාවික ලෙස අඹු සැමියන් වශයෙන් හැසිරෙන්නැයි සැමියා නිතරම බල කර සිටින බවත් එසේ කර ඔහු එදෙස බලා සිටින බවත් ඇය පොලිසියට පවසා ඇත.

එවැනි දෑ හේතුවෙන් අසනීපවූ ඇය රෝහල්ගතව ප්‍රතිකාර ද ලබාගෙන තිබේ.

මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුගේ බිරිඳ වෛද්‍යවරයකු වෙත යොමු කර වාර්තාවක් ලබාගන්නා බව පොලිසිය පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka