gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනියම් පෙම දුරදිග ගිය ගිහින් රහස් පෙදෙසට වෙච්ච, හිතාගන්නවත් බැරි දේ මෙන්න! කාට කාටත් මේවා හොඳ පාඩම්!

විවාහක යුවලක් ඇති කරගත් ගැටුමක් දුරදිග යාම හේතුවෙන් පිරිමි පුද්ගලයාගේ ලිංගය කැපීම් තුවාලවලට ලක්වූ පුවතක් වාර්තා වෙනවා.

ඒ ගම්පොළ ප්‍රදේශයෙන්.

වයස අවුරුදු 32 ක විවාහක දෙදරු පියෙක්, තරුණියක් සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ.

එකී අනියම් සැමියා රාත්‍රී කාලයේ නිරන්තරයෙන් එම තරුණියගේ නිවසට පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා.

අනතුරුව අදාළ අනියම් සැමියා එම තරුණියගේ නිවෙස යාබද තවත් ස්ත්‍රී සැප සොයා යාමට ගොස් තරුණියට හසුව ඇති වූ බහින් බස්වීම දුරදිග යාම හේතුවෙන් මෙලෙස අදාළ පුද්ගලයාගේ ලිංගය කැපීම හේතුවෙන් තුවාල සිදුව රෝහල් ගත කර ඇත.

පසුව අදාළ පුරුෂයා රෝහලට ඇතුලත් කළ අතර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා මේ වනවිට සුවය ලබමින් සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka