gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ විදිහට දිවි හැර යන්න එකම හේතුව තමගේ දියණිය වෙයි කියලා ඒ තාත්තා හීනෙකින් වත් හිතන්න නැතුව ඇති...

මව්පියන් තමන්ගේ දරුවන් හදා වඩා ගන්නේ ගොඩක් ආදරයෙන් සෙනෙහසින්..

ඒ වගේම තමයි සමහර වෙලාවට ඒ වගේ ආදරයෙන් හදන දරුවන්ගේ මේ වගේ තත්ව ගැන අපට වුණත් කතා කරන්න වෙන්නේ ඉතාම හැඟීම්බරවයි.. 

මේ පුවත වාර්තා වෙන්නේ ගාල්ල ප්‍රදේශයෙන්...

ගාල්ල - වඳුරඹ - කටඹුරව ප්‍රදේශයේදී මානසික ආබාධයකින් පෙළෙන දියණිය විසින් සිදුකළ පහරදීමකින් පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා...

දියණිය ඖෂධ ලබා දීමේදී ඒවා ආහාර සමග මිශ්‍රකර ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් ඇය ඊයේ පෙරවරුවේ සිය පියාට අතින් පයින් පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ...

මියගිය පියා හෘදයාබාධ තත්වයකින් පසුවූ අයෙකු වන අතර, දියණිය පහරදී ටික වේලාවකට පසු ඔහු නිවස තුම මියගොස් සිටි බව තිබෙනවා...

මවද එම අවස්ථාවේ නිවසේ සිට ඇති අතර, ඇයටද දියණිය පහරදී ඇති බවයි වාර්තා වන්නේ. 22 හැවිරිදි ඇය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියෙන් මෙලෙස මියගිය පියාගේ වයස අවුරුදු 54ක්...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka