gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ගත්තු කෙනෙක් ඉන්නවා නම් මගේ බැගී ග්‍රීන් කැප් එක ආපසු දෙන්න” – ඩේවිඩ් වෝනර්ගෙන් ඉල්ලීමක්!

ඩේවිඩ් වෝනර්ග මෙල්බර්න් සිට ගමන් කිරීමේදී ඔහුගේ භාණ්ඩ සහිත බෑගය අතුරුදහන් වී තිබෙනවා.

පාකිස්තානයට එරෙහිව හෙට ආරම්භ වන SCG ටෙස්ට් තරගය අවසන් වනවිට ටෙස්ට් පිටියෙන් විශ්‍රාම යන, ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු වන වෝනර්, සිය තොප්පිය අහිමි වීම පිළිබදව කනස්සල්ලට පත් වී තිබෙනවා.

එහි වූ වටිනා ‘බැගී ග්‍රීන්’ කැප් එක නැවත ලබා දෙන ලෙස ඔහු ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින් ආයාචනාත්මක ඉල්ලීමක් සිදු කරනවා.

වෝනර් ඉන්ස්ටග්‍රෑම්හි සටහනක් තබමින් කියා සිටියේ, තමා රැදීසිටි හෝටලය සහ ගැවසුණු අනෙක් ස්ථානවල CCTV දර්ශන විමර්ශනය කළද, ඉන් කිසිදු තොරතුරක්  ලබාගත නොහැකි වූ බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka