gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගොඩක් සල්ලි හොයන්න ඕනී නිසා මට ඒ දේ කරන්න වුණා... එන්න එන්නම මගේ ආසාව වැඩි වුණා... කොළඹ රට කියන්නෙම නරකාදියක්!

කොළඹට එන යන හැමෝම ඒ කියන කතාව කියනවා.. මට ඇහිලා තියෙනවා. එහෙම වුණත් කොළඹ නිසාම ගොඩ ගිය, කොළඹ නිසාම ජීවිතේ සරු කරගත්ත මිනිස්සුත් ඉන්නවා !!!

ඒත් ජීවිතේ විනාශ කරගන්නම කොළඹ ආපු මිනිස්සුත් ඉන්නවා… නරකාදියෙන් ගැළවෙන්න බැරුව තවමත් විඳවන මිනිස්සුත් ඉන්නවා..

මේ එහෙව් තරුණියක් කියන ඇත්ත කතාවක්..

“මම කොළඹ ආවේ ජොබ් එකක් කරන්න.. මට ජොබ් එක හම්බුණේ සැලූන් එකක. මම සැලූන් කෝස් එකකුත්
ඒ ගමන් කළා. මගේ බෝඩිම සෙට් කරලා දුන්නෙත් ඒ සැලූන් එකේ අක්කමයි. එයාගේ නම නිලූ… (බොරු නමක්)
ඒ බෝඩිමේ හිටියේ ආන්ටි කෙනෙක් විතරයි..”

“මම වගේම තව කෙල්ලො සෙට් එකක් හිටියා. මම තනි කාමරයක හිටියේ.. ඒ වුණාට ගොඩක් ඉක්මනට කට්ටිය එක්ක මම ෆිට් වුණා. හැමෝම එක්ක කතා කරනවා මම.. හැබැයි…. ටික ටික මට එතැන තියෙන අමුත්ත දැණුනා..”

“අර කියපු ආන්ටි නිතරම අපිත් එක්කමයි. මොකද මේක ගෙයක්නේ. අපිට අතුගාන්නවත් දෙන් නෑ. ආන්ටිම ඇවිත් අතුගානවා. අපේ ඇඳුම් දාලා තිබ්බොත් ආන්ටි ඒවාත් අරන් තියෙනවා. ඒ කියන්නෙ යටඇඳුම් පවා.. එහෙම හරි හොඳයි ඉතින්..”

“එක දවසක් ආන්ටි මම නිදි අතරේ ශේප් එකේ දොර රෙද්ද ඈත් කරලා බැලුවා. මම නිදි වගේ හිටියා වුණාට ඇස් අඩවන් කරලා හිටියේ. ආන්ටි මට කිට්ටු වෙලා මගේ කකුල් දෙක ඇල්ලුවා. මම එච්චර හිතුවේ නෑ. පස්සෙ කිවුවා,
වස්තුව… මට ඔයාට දෙයක් කියන්න තියෙනවා, ඔයා ගොඩක් ලස්සනයි වස්තූ.. මට ඔයාට ආස හිතෙනවා, ඔයාගේ – – – (පියයුරු) වලට තමයි මම ආසම…” කියලා…

“මට ඇත්තටම මාර පිළිකුලක් දැණූනේ. මම ආන්ටිට කිවුවා අනේ ආන්ටි මම ඒ ටයිප් නෙවෙයි කියලා. ආන්ටි ඇහුවා මගෙන් අනේ වස්තුව වැඩිපුර ගාණක් හොයාගන්න කැමති නැද්ද කියලා. පස්සෙ තමයි ආන්ටි කිවුවේ ඒ ක්‍රමය. මෙතන හැමෝම කරන්නෙ ඒ ජොබ් එක.. ආන්ටි තමයි ඩීල් එක භාරව ඉන්නෙ.”

“ආන්ටි වගේම අනිත් කෙල්ලොත් මාර ගාණක් එකෙන් හෙවුවා. පැටියෝ නිකන් තියෙන එකනේ. ඕක ට මුකුත් වෙන් නෑ.
ආරක්ෂිත ක්‍රමවේද යූස් කරන්න පුළුවන්නෙ කියලා, එයා මාව පෙළඹුවා. අන්තිමට මට ත් ආසාව වැඩිවුණා. ඒකේ අන්තිම ප්‍රතිඵලය වුණේ මාව ගනිකාවක් වුණු එක. හැබැයි මම ඒකෙන් ලොකු සල්ලියක් හෙවුවා..”

“වතාවක් පොලිසියට ත් අහුවුණා. හැබැයි ශේප් කරලා යැවුවා. ඔන්න ඔහොමයි ජීවිතේ ගෙවුණා. අදටත් මම තනිකඩයි.
මම ගැන දන්න කෙනෙක් කොහොමත් මාව මැරි කරන්නෙත් නෑනේ. ඒ නිසා මෙහෙම ඉන්නවා. හැබැයි මම දන් නෑ මට කොච්චර කල් මේක කරන්න පුළුවන්ද කියලා. බැරිවුණු දවසක එකතු කරගත්ත සල්ලිත් අරන් ආයේ ගමේ යනවා…”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka