gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'අම්මා! රන්ජන් අයියා මට ---යි කියනවා! පොඩි පොඩි කුකුල් කෑලි ටිකක් තියනවා නේද? මම හිතුවේ නෑ ඉතින්...': කවදාවත් එළියට ආවේ නැති, රන්ජන් රාමනායකගේ සහ උපේක්ෂාගේ හඬපටය මෙන්න!

'අයියේ... අයියාගේ හඬපටවල මගේ ඒවාත් තියනවද?', 'අයියගේ පොඩි පොඩි කුකුල් කෑලි ටිකක් තියනවා ඉතින්... ඒවා එච්චර ලොකු ඒවා කියලා මම හිතුවේ නෑ ඉතින්...'

උපේක්ෂා ස්වර්ණමාලි සහ රන්ජන් රාමනායක කියන්නෙ කාලයක් 'දේශපාලනය' නිසාම කතාබහට ලක්වුණූ චරිත. දේශපාලන 'පිල් දෙකක' හිටියා වුණත් 'කලාව' ඇතුළේ ඔවුනොවුන් බොහෝම 'සමීප' වුණා.

'රන්ජන්'ගේ 'හඬපට' කාන්දු වීමත් එක්ක බොහෝමයක් 'කලාකරුවන්' ඔවුන්ගේ අදහස් මාධ්‍යයට කියලා තිබුණා.

උපේක්ෂාත් ඒ ගැන 'අදහස්' දක්වමින් ඒ කියලා තිබුණේ, 'මම නම් ඔහුට කතා කරලා නෑ, ඔහු රෙකෝඩ් කරනවා කියලා මම දන්නවා' කියලයි. (කොහොම වුණත් ඈ ඇතුළු ව බොහෝ පාර්ශව රන්ජන්ගේ ඒ ක්‍රියාව විවේචනයට ලක්කරලා තිබුණා....)

පසුගිය දවසක RR Show වැඩසටහනට එක් වුණු 'උපේක්ෂා' ඒ කියන 'හඬපට' ගැන නැවත වතාවක් හාරා අවුස්සලා තිබුණා.

ඒ මොහොතේ උපේක්ෂා එක්ක කරපු 'එකම එක' දුරකතන සංවාදයක් ගැන 'රන්ජන්' මතක අවදි කළේ මෙහෙමයි.

කතා කළා නේද එකක්.. ඒක කියන්නම ඔිනි එකක්. මම මතකයි උපේක්ෂා අසනීප වෙලා හිටියා‍. හොස්පිට්ල් හිටියේ. මම ඔයාට කතා කළා. කතා කරලා මං ආරාධනාවක් කරනවා. 'අනේ නංගි, මං ඔයාට කැමතියි, ආදරෙයි!' කියලා‍. එතකොට මෙයා කෑ ගහනවා, 'අම්මා!! රන්ජන් අයියා මට ආදරෙයි කියනවා!, කියලා....
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka