gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“අඳුරේදී වුවත් ආලෝකයක් වෙන්න” – අඳුරු රාත්‍රියක් ගැන ශලනි කිව්ව කතාව

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

ඇය කවදත් සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්.

ඊයේ මුළු ලංකාවට එකවර විදුලිය නැති වෙලා ගියා.

ඉතින් ඔන්න  අපේ ආදරණිය රංගන ශිල්පිනිය ශලනිත් විදුලිය නැති නිසා ඉන්නේ අඳුරෙලු.

ශලනි නම් කියන්නේ අඳුරේදී වුණත් එළිය දෙන ආලෝකයක් වෙන්න කියලායි.

හරි අපූරූ කැප්ශන් එකකුත් ඇය සටහන් කරලා තිබුනා.

“සතුටුදායක ලංකාවේ විදුලිය නැති රාත්‍රියක් කියලයි ඇය සඳහන් කරලා තිබුනේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka