gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපේ කෙල්ලක් ඉන්දියාව හොල්ලයි.. Zee Tamil රියැලටි තරගාවලිය දිනයි (VIDEO)

ඉන්දීය රූපවාහිනි නාලිකාවක් වන සී ටැමිල් නාලිකාව විසින් සංවිධානය කරන ලද Sa Re Ga Ma Pa Little Champs Season 3 රියැලිටි තරගාවලිය ජයගැනීමට ශ‍්‍රී ලාංකික දැරියක් සමත් වී තිබේ.

එම නාලිකාව සංවිධානය කළ තරගාවලියේ අවසන් තරගය ඊයේ දිනයේ පැවැත්විණි.

එහිදී තරගාවලියෙන් ජයගැනීමට සමත් වී ඇත්තේ යාපනයේ සිට වැඩසටහනට සහභාගි වූ කිල්මිෂා යාෂිසා විසිනි.

ජයග්‍රහණය වෙනුවෙන් ඇයට ඉන්දීය රුපියල් ලක්‍ෂ දහයක ත්‍යාග මුදලක් ද හිමිවෙයි.

ඉන්දීය රූපවාහිනී නාලිකාවක රියැලිටි තරඟාවලියක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඇයයි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka