මේ කියන්න යන්නේ තවත් එක් සංවේදී කතාවක්.. කහවත්තේ ඝාතන රැල්ල ඔබට මතකද.?
මේ කියන්න යන්නේ ඒ අමිහිරි මතකය අලුත් කරන තවත් භයානක කතාවක්.. ඇය මේ පසුවන්නේ ජීවිතය නිදහස්ව ගත කළ යුතු කාල වකවානුවකයි..
ඒත් ඇයට මේ අත්වෙච්ච ඉරණම නම් ඇත්තටම ගොඩක් සංවේදීයි..
කහවත්ත - වෙලේවත්ත - වැල්ලදුර ප්‍රදේශයේ නිවසක සිටි 71හැවිරිදි කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබෙනවා...
අදාළ කාන්තාව සිය දියණිය සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ...
දියණිය රැකියාව සඳහා පිටත්ව ගොස් ඊයේ (13) පස්වරුවේ නිවසට පැමිණ මව පිළිබඳ සොයා බැලීමේදී නිවස පිටුපස තුවාල සහිතව වැටී සිටිනු දැක පොලිසියට පැමිණිලි කර තිබෙනවා...
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි...