gossip lanka

“මම අසනීපයි කියලා වැන්ඳා…. ඒත් ඔය කියන නළුවා මාව එක්කන් ගියා…” – නගරසෝභනියක් හෙළි කළ ජනප්‍රිය නළුවාගේ සැඟවුනු ආශාවන්!

හැමෝටම ආශාවන් තියෙනවා.. හැබැයි සමහර ආශාවන් සීමාව පහු කරලා යනවා.. ලංකාවේ බොහෝමයක් අපි දන්න කියන අය පිටිපස්සෙත් ඒ විදිහේ ජරාජීර්ණ කතාන්දර තියෙනවා.

ඒවා යම් හේතුවකට එළියට එන්නෙ නෑ. ඒක “එයාලගේ පෞද්ගලිකත්වයනේ” කියලා බැහැර කරනවා. ඒත්….. ගොඩක් දෙනෙක් ඒ ඇතුළාන්තය බලන්න උනන්දුවෙන් ඉන්නවා..

මේ කතාවත් ඒ විදිහේ එකක්.. අකුරක්වත් වෙනස් නොකරපු, සුපිරි ගණිකා නිවාසයක ගණිකාවක් විදිහට සේවයේ යෙදුණු ගැහැනියක් හෙළි කරපු ඇත්තම ඇත්ත කතාවක්…

“අපි හිටියේ තට්ටු අටක ගොඩනැගිල්ලේ පස්වැනි තට්ටුවේ. ඒක අයිති වෙලා තිබ්බේ මුස්ලිම් මනුස්සයෙකුට… කතාව ඒක නෙවෙයි. එතන ගණිකා මඩමක් තියෙනවා කියන එක කවුරුත් ම දන්නෙ නැහැ.. ඒක එච්චරම රහසිගත දෙයක්.. ලොකු පන්නයේ අය තමා ඔතනට එන්නේ. මට මතකයි ඔය ටීවී එකේ බේත් ගැන කියන දොස්තරලත් එනවා, යනවා..”

“මේ කියන නළුවත් අපේ ඩේලි කස්ටමර් කෙනෙක්. පට්ටම ලස්සන නළුවෙක්. නම කියන්න බෑ ඉතින්.. මම මෙහෙම කියන්නම්කෝ. මිනිහා හිටියෙම අහිංසක චරිතවලට. කඩවසම් පෙම්වතා කියලා තමා පත්තරවල හෙඩින්ග්ස් ගියේ..”

“ඉතින් කවුද නළුවෙක් එක්ක බුදියන්න අකැමැති. අමුවෙන්ම කිව්වොත් මමත් ඒ මනුස්සයා එක්ක ඉන්න හීන මවලා තියෙනවා. මොකද ක්‍රශ් එකක් කියන්නෙ ලබාගන්න බැරි දෙයක්නේ.. එක දවසක් පොර මාව තේරුවා. හැබැයි දන්නවද වෙච්ච දේ.. ඒ මනුස්සයා තිරේ පේනවා වගේ අහිංසකයෙක් නෙවෙයි..”

“මගේ රහස් තැන්වලට පුළුවන් තරම් හානි කළා. හරියට තිරිසනෙක් වගේ ඇඳුම් ඉරනවා. සෙක්ස් කරද්දි සංයමයක් නෑ, විනයක් නෑ. මාරම විදිහට ඇඟට හිරිහැර කරනවා, හපනවා… මට එදා එපාම වුණා….”

“ආයෙම මනුස්සයා ආපු දවසක කවුරුත් හිටියේ නෑ. මැඩම් කිව්වා මට යන්න කියලා. මම බෑ කිව්වා, මොකද මම ඩේට් (මාස්ශුද්ධිය) වෙලා හිටියේ… ඒත් මම බෑ කියද්දි, අර නළුවා කිව්වා, වැඩිපුරත් එක්ක දෙන්නම් එන්නකෝ කියලා.. මට නොයා බැරිවුණා. මැඩම්ට කොච්චර කිව්වත් එයා ට වුවමනා සල්ලි.. මම හිතුවා එදාවත් ඉන්න දේවි කියලා.. ඒත් එදා තමා මිනිහා වද දුන්නෙ වැඩියෙන්ම..”

“ඌ කරපු දේවල් මේ විදිහට කියන්නත් බැරි දේවල්.. එදා එපා වුණාට පස්සෙ මම මැඩම්ට කිව්වා, ආයෙ නම් ඌ එක්ක බෑ කියලා.. කිව්වොත් මම යනවා කියලා. සාමාන්‍යයෙන් කෙල්ලො අතරින් මම තමයි ටිකක් ලස්සනට හිටියේ. ඒ නිසා මැඩම්ට මාව වටිනවා..”

“ඒ මඩමේ මම කාලයක් ම හිටියා. නළුවත් ඇවිත් ගියා. හැබැයි මට කරදරයක් වුණේ නෑ”
gossip lanka