gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙහෙමත් තාත්තෙක් - ලේලී වෙන්න හිටිය පුතාගේ පෙම්වතියට සැරින් සැරේ කළ අහස පොළොව නුහුලන අපරාදය.. අවසානයේ සිදුවුණ දේ!

ආණමඩුව, පෙරියකුලමේ පදිංචි පුද්ගලයෙක් තම පුත්‍රයා සමග විවාහවීමට අපේක්ෂාවෙන් සිටි දැරියක් දූෂණය කර තිබේ.

කුලී වැඩ කරමින් ජීවත් වූ 18 හැවිරිදි පුත්‍රයා අදාළ 16 හැවිරිදි දැරිය සමග සිය පියාගේ නිවස ආසන්නයේ කුඩා නිවසකට පසුගියදා පදිංචියට පැමිණ තිබුණේ දැරියට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු විවාහවීමේ අපේක්ෂාවෙනි.

ඒ වනවිට සැකකාර පුද්ගලයාගේ බිරිද ද ගැබ්ගෙන සිට ඇති අතර 18 හැවිරිදි පුත්‍රයා ඇයව දින කිහිපයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගොස් තිබු අතර ඒ අතරතුර ඔහුගේ පියා වරින්වර දැරිය දූෂණය කර ඇත.

පසුව ඇය තරුණයාට මේ පිළිබඳව දැනුම්දී තිබේ.

පුත්‍රයා කල පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka