gossip lanka

වැරදිලා වැටුණාද ? හිතාමතා දැම්මා ද?: සුරූපී ඩිස්නි රාජපක්ෂගේ ‘සරාගී ඡායාරූප පෙළක්‘ අන්තර්ජාලයට කාන්දු කළේ කවුද?

ඩිස්නි රාජපක්ෂ කියන්නෙ කවදත් සරාගී සේයා රූ මැවූ රුවැත්තියක්.

විලාසිතා එක්ක ඈට තියෙන්නෙ ''ආත්මීය බැඳීමක්'' කිව්වොත් හරි.

ආකර්ෂණීය රූපයක් ඇති නිසාම තෝරාගන්නා විලාසිතාත් ඊටම ගැළපෙන ඒවා.

ඔන්න ඒ විදියට ඇය අතිශය සරාගී විලාසිතාවකින් සැරසුණු ඡායාරූප එකතුවක් මේ වන විට සමාජ මාධ්‍ය ''ගිනියම් කරලා''... ප්‍රතිචාරත් වැහි වැහැලා..

මෙහෙම දැක්කාම ඉතින් හිත නොයන්නේ කාගෙද නේද...

monara

gossip lanka