gossip lanka

තහනමෙන් පසු ධනිෂ්ක සහභාගී වූ ප්‍රථම තරගයේදී වුණේ මෙන්න මේකයි!

ධනුෂ්ක ගුණතිලකට ලබා දී තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමත් සමග ඔහු අද සිට SSC සමග ක්‍රීඩා කරනු ලබනවා.

මේ වනවිටත්  නුගේගොඩ Sports Welfare club කණ්ඩායම සහ SSC පැවැත්වෙන මෙම තරගය Major Clubs limited overs තරගාවලියේ එක් තරගයක් ලෙස පැවැත්වෙනවා.

කාලයකට පසුව ධනිෂ්ක ක්‍රීඩා කරන මෙම තරගයේදී ධනිෂ්කට ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ පන්දු 21කට හතරේ පහර දෙකක් සමගින් ලකුණු 10ක් පමණයි.

කෙසේ නමුත් ඔහුට එල්ලවී තිබූ චෝදනාවලින්  අනතුරුව ඔහු සහභාගි වූ ප්‍රථම තරගය මෙය වීම විශේෂත්වයක්.
gossip lanka