වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක කමිටුවක් ලෝක කුසලානයෙන් පසුව පත් කිරිමට ක්‍රීඩා අමාත්‍යවරයා සූදානමින් සිටින බව වාර්තා වේ.
ඒ අනූව සිදත් වෙත්තමුණි - ශ්‍රී ලංකා ක්‍රීකට් සභාපති තේරිම් කමිටු ප්‍රධානී ධුරය - සනත් ජයසූරිය යන අය පත් කිරිමට නියමිතව ඇති බව නිල නොලත් ආරංචි මාර්ග වාර්තා කර සිටී.