gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“අනේ සර් මට සර්ව ඕනි… මට සර් නැතුව ඉන්න බැහැ” – ගුරුවරයාගේ පෙම පතා පසුපසින් ආ ශිෂ්‍යාවට අවසානයට වූ දේ මෙන්න

කඩවසම්ය, මනා පෞර්ෂයකින් යුත් හෙතෙම කාගේත් අවධානයට යොමුවිය. ගුරු අභ්‍යාස විද්‍යාලයේ කටයුතු හා විභාග කටයුතු නිමාකොට ඉන් සමත්වූ ඔහුට මුල් පත්වීම ලැබෙන්නේ අගනුවර ප්‍රධාන බාලිකා පාසලකයි.

එහි සිටි දරුවන් ඔහුගේ දරුවන් සේ සැලකූ ඔහු ඉගැන්වීම් කටයුතු මහත් ආශාවෙන් මෙන්ම උනන්දුවෙන් කළේය.

විදුහලේ ඉහල පන්ති වලටද ඉගැන්වීම් කල හෙතෙම විදුහලේ ප්‍රසිද්ධ වූයේ කාගේත් හොඳ නම දිනා ගනිමිනි.

එක් සිසුවියක පමණක් නොව සිසුවියන් බොහෝ දෙනෙකුගේ සිහින කුමරා වූ ඔහුට සිතින් පෙම් බැඳි බොහෝ දෙනෙක් විය.

මේ අතර තම සිතුවිලි පාලනය කරගත නොහැකි සිසුවියක් මොහුගේ පසුපසින් එන්නට විය.

එපමණක් නොව ඔහුගේ විෂය කරුණු වලට අදාල නොවන දේ පවා ඔහුගෙන් විමසුවේ ඇත්තටම නොවේ.

මෙසේ යනවිට මේ ගැන දැණුනු ගුරුවරයාට වෙනස දැනී ඔහු මේ සම්බන්ධයෙන් දන්නා දන්නා සියල්ලටම මේ බව කීවේය.

ඔවුන් උපදෙස් දුන්නේ එම සිසුවියගෙන් ඈත්වන ලෙසටයි.

මෙසේ සිටින අතරතුර සිසුවිය එක් දිනක් ගුරුවරයා පන්තියේ ඉදිරියෙන් යන අවස්ථාවේ දුවවිත් පැමිණ ගුරුවරයාගේ අතින් එල්ලෙන්නට වූයේ “අනේ සර් මට සර්ව ඕනි” කියමින් හඬමින් සියල්ලෝ බලා සිටියදීය.

වහා අත ගසා දැමූ හෙතෙම කාර්යාලයට දුව ගොස් විදුහල්තිට සියල්ල පැවසුවා.

අවසානයේ සිදුවූයේ සිසුවියගේ දෙමාපියන් ගෙන්වා සියල්ල පැහැදිලිකොට සිසුවිය විදුහලෙන් පිට කිරීමටයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka