gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිසුවියගේ හදගැස්ම පරීක්ෂා කළ විදුහල්පතිට අමතක නොවන පාඩමක්!

මේ කතාව ඇහෙන්නේ මීට කාලෙකට ඉහතදී….

කාලයත් එක්ක යට ගිය මේ නඩුවට දැන් තීන්දුවක් ලැබිලා..

නීතිය ඉදිරියේ ලැබුණු දඬුවම මොකක් වුණත් මේ වගේ සිද්ධි ආයෙත්  අහන්න දකින්න නොලැබෙනවා නම් තමයි හොඳ…

අනුරාධපුර ප්‍රදේශයේ පාසලක 12 හැවිරිදි සිසුවියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවරයක් සිදුකිරීමේ සිද්ධිය වාර්තා වෙන්නේ 2016 වසරේදී…

එම චෝදනාවට වරද පිළිගත් එම පාසලේ විදුහල්පතිවරයාට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර එය වසර 05 කට අත්හිටුවනු ලැබුවා.

ඊට අමතරව පැමිණිළිකාර වින්දිත බාල වයස්කාර පාසල් සිසුවියට මුදලින් රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ.

2016 වසරේ අගෝස්තු මාසයේදී මෙය සිදුව ඇති අතර දැනට එම විදුහල්පතිවරයා තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ විදුහලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන බව සඳහන්.

නඩුවේ සාක්ෂි කැඳවීමටත් පෙරම සැකකරු අදාළ චෝදනාවට වරද පිළිගෙන තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka