gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැයට ගෙවන්නේ ඩොලර්වලින්... මහල් නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයේ මහ මොළකරුවන්ට වැඩ වරදී!

මේ ගනුදෙනුකරුවන් අතර බොහෝ වත්කම් සහිත පුද්ගලයින් ඉන්නවාලු...

ඒ නිසා තමයි මේ ජාවාරම මේ තරම් සාර්ථකවෙලා තියෙන්නේ...

 මෙම සුවපහසු ගණිකා නිවාසය පිහිටා තිබුණේ අමෙරිකාවේ මහල්නිවාස සංකීර්ණයක් ආශ්‍රිතවයි...

මෙම ගණිකා නිවාසවල සිදුවන ලිංගික ජාවාරම්වලින් ආසියාතික කාන්තාවන් හට ලිංගික සම්බන්ධතා සඳහා පැයකට ඩොලර් 600ක් ගෙවා ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ..

විදෙස් මාධ්‍ය පවසන්නේ ගණිකා මඩම් ජාලයේ ගනුදෙනුකරුවන් අතර බොහෝ වත්කම් සහිත පුද්ගලයන් සිට ඇති බවයි... මෙම චෝදනා එල්ල කර තිබුණේ අමෙරිකානු රජයේ නීති පර්ශවයන් විසින්...

විදෙස් මාධ්‍ය පවසන්නේ කාන්තාවන්ට නීති විරෝධී ලිංගික ක්‍රියාකාරකම්වලට බල කිරීමට හා පෙළඹවීමට මෙයින් කටයුතු කර ඇති බවයි...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka