'ශ්‍රී ලංකා ක්‍රිකට්' කණ්ඩායම, ලෝක කුසලාන 'සිහිනය' අතෑර ලංකාවට 'සම්ප්‍රාප්ත' වීමත්, ඉන් අනතුරුව, මාධ්‍ය ඉදිරියේ 'කතා පැවැත්වීමත්' මේ වන විට බුකියේ ලොකු කතාබහකට ලක්වන මාතෘකාවක්.
එහිදී, 'ඉන්දියාව' හමුවේ ඔවුන් ලැබූ 'අවමන් සහගත පරාජය' ගැනත් වැඩි වශයෙන් කතාබහට (ඇත්තටම විවේචනයට) ලක්වුණා ඔබට මතක ඇති.
මේ සියලු 'අලකලංචි' මැද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 'ශ්‍රී ලංකා ක්‍රිකට්' වෙතට 'තහනමක්' පනවන්නට ද කටයුතු කරනවා.
ඉන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් 'ප්‍රවීණ ක්‍රීඩකයින්' ඇතුළේ බොහෝ දෙනෙක් ඔවුන්ගේ 'සංවේගය' පළ කර ඇති අයුරුද අපට දැකගත හැකිවුණා.
එසේම 'ප්‍රවීණ ක්‍රීඩක' මහේල ජයවර්ධනටත් මේ 'අවමන් සහගත' පරාජයන් හමුවේ 'උත්තර බඳින්නට' සිදු වුණේ ඔහුට ද කණ්ඩායම සම්බන්ධයෙන් භාරදූර 'වගකීමක්' පැවරී තිබූ නිස යි.
මේ අතර, සුදත්ත තිලකසිරි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් 'කොටුවේ පොඩි හිමියන්' ද 'ක්‍රිකට්' සම්බන්ධයෙන් බොහෝ හෙළිදරවු රැසක් කර තිබුණා.
මේ ඒ සාකච්ඡාවෙන් කොටසක්....
'අපි ලයිට් බිල් ගෙවලා බලන්නෙ, අපි ටිකට් අරන් මැච් බලන්නෙ. අපේ කොල්ලො නිදි මරන්නෙ. මම මේ වටපිට අතගාන් නැතුව කෙළින්ම කියන්නම්. ක්‍රිකට් බෝඩ් එක දැන් හොඳටම ඇති. ශම්මි මළත්, ඔික නැතිවෙන් නෑ.....'
'ඔය බෑන්ඩ් එක අවුරුද්දක්වත් තියන්න ඔිනි. කාටවත් පඩි ගෙවන් නෑ. එතකොට ප්‍රැක්ටිස් කරයිනේ...'
මෙහෙම කරන්න බෑනේ. මහේල මහත්තයෝ දැන් ඇති සෙල්ලම... ශ්‍රී ලංකන් එකෙන් වැඩියෙන්ම සල්ලි ගන්නෙ එයානේ. එයා කියන කුනුහරපයි, අරවා කරනවා, මේවා කරනවා. එයාට එයාගේ පවුලත් සැළසුම් කරගන්න බැරි මිනිහෙක් කොහොම ද ටීම් එකක් සැලසුම් කරන්නෙ.. මම ප්‍රසිද්ධියේ කියන්නම්, එයාගේ මොකක් හරි පවුලේ හුටපටයක් ගියා. නඩු දානවනම් නඩු දාන්න කියන්න බය නැතුව. අපි බය නෑ මේවා කියන්න ලෝකෙට. මුරලි, සංගා, කළු වගේ වැදගත්කම තියෙන්න ඔිනි..'
'ඔිගොල්ලො දන් නෑ කන්න නැති රටක එකම සැනසීම මේක. ඇෆ්ගන් උන් කියනවා සරණාගතයින්ට මේ ජය කියලා. අපේ උන් මේ හැසිරෙන්නෙ නිකන් ටුවර් එකක් පැරදිලා වගේ...'