gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“කොලු ගැටයන්ගේ අතින් අතට ගිය වයස දහයක පුංචි මලට වුණ දේ ඇයටත් තේරුමක් නැතිලු …” – සියල්ල පොලීසිය ඉදිරියේ පාපොච්චාරණය කළ ඇයට අත්වූ ඉරණම මෙන්න

මවගේ උණුසුමක් නොලබාම පියාගේත් මිත්තනියහේත් සෙවණේ හැදී වැඩුන ඇයට තියෙන්නට ඇත්තේ මහා තනිකමක්…

ඒත් එක්කම අම්මගේ උණුහුම දෙන්න මිත්තණියට පුළුවන් වෙනත් ඇගේ රැකවරණය දෙන්න මිත්තණිය සමත් වෙලා නැහැ…

කොහොම වුණත් මේ දැරිය ඉතා කුඩා කාලයේදීම තමන්ගේ ජීවිතයට අත්විඳින්නට සුදුසු නැති අත්දැකීම් රැසකට මුහුණ දීලා…

කාලයක් යනකොට ඒ දේවල් ඇගේ ජීවිතයේ ඇබ්බැහිවීමක් බවට පත්වෙලා .. කොහොම වුණත්  අසල්වැසි ගෙදරක වුණු තම නැන්දාගෙ එකම පුතු ඇගේ ජීවිතයට එක් කරල තියෙන්නෙ කළු පැල්ලමක්…

ඔහු විසින් මෙම දැරියට සිදුකල ලිංගික අතවරවලින් පසුව තව තවත් පවුලේ ඥාතීන් ඇයට මෙලෙස කරදර කළ බව මේ කුඩා දැරිය පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කරන්නේ තමන්ට සිදු සිදු වූ බොහෝ දේ තවමත් හරි හැටි තේරුම් ගැනීමට නොහැකිවයි.. කොහොම වුණත් තාත්තාත්, ආච්චිත් මේ කියන කිසි දෙයක් ගැන මීට කලින් දැනගෙන  ඉඳලා නැහැ …

වයස අවුරුදු 10 දී ලිංගික ඇසුරක් පවත්වන මේ පුංචි දැරිය කාලයත් එක්ක එක එක කොලු ගැටයන් ගේ ගොදුරක් බවට පත් වෙලා…. පාසල් යන කාලයේ දී ම ඇගේ පාසලේ පිරිමි ළමුන් කිහිප දෙනෙක් සමගින් ඇය මෙලෙස ලිංගිකව එක්ව ඇති බවටයි පොලිසිය කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ….

කොහොම වුණත් දිගින් දිගටම ළමයාගේ හැසිරීමවල යම් යම් වෙනස්කම් දැකගන්නට ලැබුන නිසා මේ පිළිබඳව සොයා බලන්නට ඇගේ මිත්තණිය කළ පැමිණිල්ලකට අනුවයි දරුවාගෙන් මේ සෑම දෙයක්ම දැන ගන්නට ඔවුන්ට හැකි වී ඇත්තේ…

වයස අවුරුදු 10 ක් වන මෙම දැරියට මෙලෙස අතවර කළ සියලු දෙනා සොයා මේ වන විටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka