gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හැමෝම කතා කරන ලංකාවේ ලස්සනම මිදුල බලන්න ගයත්‍රි ගිහින් (PHOTOS)

අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.

ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.

එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.

ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.

පහුගිය දවස්වල සමාජ ජාලාවල හැමෝගෙම අවදානයට ලක්වුණු කෙනෙක් හිටියා.

ඇගේ මිදුලේ ඡායාරූප ලංකාවේ වගේම ලෝකයේ බොහෝ ඡායාරූප ශිල්පීන්ගේ කාචයට හසුවෙලා තියෙනවා.

මේ මිදුල බලන්න හැමෝම ආදරය කරන ගයත්‍රි ඩයස් ගිහින්.

”ලස්සනම ඉරනවිල වැලි මිදුලට අනුරාධපුර යන ගමන් ආවා. ලස්සන ආචිචී එක්ක පින්තුරත් ගත්තා.  Most beautiful Iranawila Sand yard ”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka