gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක් ගුවන්තොටේ දී මාට්ටු

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක් වන රොෂාන් චතුෂ්ක නැමති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වීසා නොමැතිව ඩුබායි හි රැඳී සිටිම හේතුවෙන් මෙරටට එවා ඇති එම පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බළකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන ඇත.

දුනුමාලේ සරත් සහ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පියා ඝාතනය කර ඇත්තේ මෙම පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka