gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සිට ඕස්ට්‍රෙිලියාවට Student Visa ලොකු ගානකින් වැඩි කරයි

ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේදී වසරක් සඳහා පෙන්විය යුතු තැන්පත් මුදල (show money) අද සිට ඩොලර් 24,505 දක්වා ඉහළ දමා තිබෙනවා.

එය දැනට පවතින මුදලට වඩා සියයට 17 ක ඉහළයාමක්.

එය මෙතෙක් පැවතුණේ ඩොලර් 17,000 ක් ලෙසයි.

පවතින ජීවන වියදම් දර්ශක සළකා බලා මෙම අගය පැණවෙන අතර අවසන් වරට මෙම මුදල සංශෝධනය කර ඇත්තේ 2019 වසරේදීයි.

මේ අතර ව්‍යාජ අධ්‍යාපන ආයතන සහ සංක්‍රමණ නීති උපදේශකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමටද ෆෙඩරල් රජය සූදානම් වනවා.

වීසා අයදුම්පත් ප්‍රතික්ෂේපවීම සියයට 50 කට වඩා වැඩි ආයතන කෙරෙහි එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

ඉදිරියේදී ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නීති තවත් පුලුල් වෙනස්කම් රැසකට ලක් කරන බව ෆෙඩරල් රජය මේ වනවිටත් ප්‍රකාශයට පත් කර අවසන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka