gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජැක්සන් ඇත්තටම කතා කළාද? නැද්ද? – සෝමරත්නගෙන් නාළිකා දෙකකට පිටපත් දෙකක් (VIDEO)

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමනක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාට රිය අනතුර සිදු වූ අවස්ථාව පිළිබඳව චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා විසින් කරන ලද පරස්පර ප්‍රකාශයන් සමාජජාලාවල හුවමාරු වෙනවා.

ඔහු හිරු රූපවාහිනිය සමග සාකච්චාවකදී සඳහන් කරන්නේ අදාළ අනතුර සිදුවී විනාඩි කිහිපයකින් තමන් එම ස්ථානයට ගිය බවත් ඇන්තනී මහතා එහිදී තමන් සමග කතා කළ බවත් තමන්ට අමාරු බවත් රෝහල් ගත කරන්නැයි ඔහු ඉල්ලා සිටි බවද සෝමරත්න මහතා එහිදී පැවසුවා.

නමුත් සිරස රූපවාහිනි සමඟ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ අදාළ අනතුර සිදු වූ අවස්ථාවේ ජැක්සන් ඇන්තනි මහතා කිසිදු වචනයක් කථා නොකළ බවක් ඇස් ඇරගෙන තමන් දෙස බලා සිටි සිටියා පමණක් බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka