gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“අනේ මචෝ ජැකා එහෙම කරන්න එපා! අනේ ජැකෝ ආපහු ඉපදියන්” – මුළු අවමංගල සභාවම හඩවමින් රන්ජන් කල කතාව (VIDEO)

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

අවමංගල්‍ය අවස්ථාවට එක්වෙමින් ජැක්සන් ඇන්තනීට නැවත අපි අතරේම ඉපදෙන ලෙස ප්‍රර්ථනා කළා.

තමා හිරගෙදර සිටින කාලයේ ජැක්සන් තමාට කෙසෙල් කොළේ රසවත් බත් එකක් රැගෙන ආ බවද සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka