විසිතුරු මල් කූඩ තොගයක් නානුඔය දුම්රිය ස්ථානයට රැගෙන ගිය තරුණයෙකුට දුම්රිය සේවක මණ්ඩලය පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් දරුණු ලෙස පහර දීමේ සිද්දිය සම්භන්දව පහරුදුන් පුද්ගලයන් නිසි ලෙස අත්අඩංගුවට ගෙන නොමැති බව පහර කෑමට ලක් වූ තරුණයාගෙ දෙමාපියන් නුවරඑළිය දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.
පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පහරකෑමට ලක්වූ තරුණයාගේ දෙමාපියන් කියා සිටියේ පසුගිය ඔක්තෝබර් 05 දින ගුරු දිනය වෙනුවෙන් ලැබුණු විස්තුරු මල් ඇණවුමක් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සදහා නානුඔය දුම්රිය ස්ථානයට භාර දීමට ගිය අවස්ථාවේදී ඇති වූ වචන හුවමාරුවක් දුර දිග ගොස් සිදුවූ පහරදීමෙන් මුහුණ ප්‍රදේශයේ අස්ථියක් පුපුරා ගොස් දත් සියල්ල සෙලවෙන අන්දමට සිය දරුවා වන (අවු – 29) ක් වූ ශේන් ලක්ෂිත නම් තරුණායට දුම්රිය සේවක මණ්ඩලයේ සිව් දෙනෙක් එක්ව අමානුෂික අන්දමින් පහර දුන් බවයි.