gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනියම් බිරිඳට සැපදෙන්න සමාගම් හිමිකරු හොරකමේ ගිහින්...හය දෙනෙකුගෙන් යුත් කල්ලියකුත් හදලා...අන්තිමට වුණ දේ මෙන්න

සන්නිවේදන කුලුනු ඉදිකරන සමාගමක හිමිකරුවකු සිය අනියම් බිරිය හා සැපවත් ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මෙහෙයවූ හය දෙනෙකුගෙන් යුත් හොර කල්ලියක සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළෙඳසැල් හා නිවාස බිඳ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් ඇස් කණ්ණාඩි, රන් භාණ්ඩ, රූපවාහිනි යන්ත්‍ර, වාහන අමතර කොටස්, හොරකම් කරන ලද භාණ්ඩ අලෙවියෙන් ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් සමග ඉකුත්දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතුරුගිරිය හා උඩහමුල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 – 48 වයස් කාණ්ඩවල පුද්ගලයන් බවද පොලිසිය කියයි.

මෙම හොර කල්ලියේ ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ හා තවත් පුද්ගලයකු මේ වන විට අතුරුදන්ව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද බවද පොලිසිය කියයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka