gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මියා කලීෆා හමාස් සංවිධානයට සහය පළ කරයි

ඊශ්‍රායල සහ පලස්තීන යුද්ධය සම්බන්ධයෙන් හිටපු නිල් චිත්‍රපට නිළියක් වන මීයා කලීෆා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි ආන්දෝලනයක් මතුව තිබෙනවා.

පලස්තීනයට සහාය පළ කරමින් මීයා කලීෆා සිය එක්ස් හෙවත් ට්විටර් ගිණුමේ තබා ඇති සටහනක් සම්බන්ධයෙනුයි මෙලෙස ආන්දෝලනයක් මතුව ඇත්තේ.

“කරුණාකර පලස්තීනයේ සිටින නිදහස් සටන්කාමීන්ට ඔවුන්ගේ දුරකථන හරවා තිරස් අතට රූගත කරන ලෙස යමෙකුට පැවසිය හැකිද” යනුවෙන් මීයා කලීෆා අදාළ එක්ස් ගිණුම් සටහනේ යොදා තිබෙනවා.

මෙම ප්‍රකාශය පලස්තීනයට සහාය පළකිරීමක් බවටයි බොහෝ දෙනෙකු ඇයට චෝදනාකර ඇත්තේ. මීයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ඇය සමඟ ඇතැම් පාර්ශ්වයන් ඇතිකරගෙන තිබූ ව්‍යාපාරික ගනුදෙනු පවා ඉවත්කර ගැනීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව සුප්‍රකට Playboy සමාගම ද නිවේදනය කර ඇත්තේ ඇය සමඟ පැවති සියලුම ව්‍යාපාරික ගනුදෙනු අතහැර දැමීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් එල්ලවන විවේචන සහ චෝදනාවලට දැක්වීමට ද මීයා කලීෆා කටයුතු කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka