gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

”මගෙ කලු කුමාරයා…සුබ ගමන් මගෙ මාමේ…” - ජැක්සන් ඇන්තනීගේ අභාවය ගැන කාවින්ද්‍යා තැබූ සංවේදී සටහන

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.

ජැක්සන් ඇන්තනීගේ අභාවය පිළිබදව කාවින්ද්‍යා අධිකාරිද සටහනක් තබා තිබෙනවා.

මේ එම සටහනයි.

”මගෙ කලු කුමාරයා… ඔයා එක්ක මට මගේ පලවෙනි චිත්‍රපටයට (ඝරසරප) දායක වෙන්න ලැබුන එක මගේ වාසනාව…
ඔයා වගේ ආදරණීය මහා කලාකරුවෙක් ආය මේ ආත්මෙට අපිට දකින්න, ආශ්‍රය කරන්න ලැබෙන්නේ නෑ…
සුබ ගමන් මගෙ මාමේ…”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka