gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි මගෙ සීයා... ඉදිරියට බලාගමු - යූ ටියුබ් කුක් වලිය දරුණු වෙයි (VIDEO)

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් යනු තමන්ගේ සීයා බව ‘අපෙ අම්මා’ නමින් අන්තර්ජාලයේ ආහාර සැකසුම් නාලිකාවක් පවත්වාගෙන යන එහි හිමිකාරිනිය සදහන් කරයි.

තමන් ඉදිරියේ දී තවත් බොහෝ දේ හෙළි කිරීමට සූදානම් බව ද ඇය පවසයි.

තරුණයෙක් විසින් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යන ඉවුම් පිහුම් නාලිකාවක් හා ඇය අතර සම්බන්ධයෙන් දැනට දින කිහිපයක ඇති වී තිබෙන මත ගැටුමක් අතරතුරේදී ඇය මෙම අදහස් පල කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka